මායා පාසල සම්පූර්ණ කතාව PDF Get link Facebook X Pinterest Email Other Apps November 23, 2017 මායා පාසල සම්පුර්ණ කතාව PDF ඔන්න මායා පාසල කතාවත් ගෙනාවා සම්පූර්ණ කතාව.ඔයාල කාලයාත්‍රිකයා කතාව කියෙව්වෙ නැත්නම් මායා පාසල කතාව කියවන්න කලින් ඒ කතාව කියවලා ඉන්න.මායා පාසල කතාව කාලයාත්‍රිකයා කතාවට සම්බන්ධයි. මායා පාසල PDF Get link Facebook X Pinterest Email Other Apps Comments
විස්මිත සිහින දකින්නා PDF November 25, 2017 විස්මිත සිහින දකින්නා PDF ශ්‍රී ලංකාවේ විශිෂ්ටම විද්‍යා ප්‍රබන්ධ රචකයෙක් වන දමිත නිපුනජිත්ගේ ස ම්මානලාභී නිර්මාණයක් වන විස්මිත සිහින දකින්නා විද්‍යා ප්‍රබන්ධ කතාව. Wismith sihina dakinna by dhamitha nipunajith උපුටා ගැනීම :- kathapothak බ්ලොග් අඩවිය. file size :- 13.71 MB කතාව කියවන්න/download කරගන්න පහල තියෙන ලින්ක් එක ඔබන්න . විස්මිත සිහින දකින්නා PDF Read more
A/L GIT කෙටි සටහන් January 01, 2018 A/L GIT කෙටි සටහන් කෙටි සටහනක් කියන්නේ ඉස්සර නම් එක එක්කෙනා වෙන වෙනම නිර්මාණය කරපු දෙයක් ඒත් තාක්ෂණය දියුණුව එක්ක අපි තවදුරටත් ඒ විදියටම කෙටි සටහන් නිර්මාණය කරන්න ඕනෙද? A/L git කෙටි සටහන් ================= 2018 වසරේ A/L සිසුන්ට මුලින්ම මුහුණ දෙන්න ඕන විභාගයක් තමයි.A/L git විෂය වෙනුවෙන් තියෙන විභාගය මේ විභාගයට පෙනී හිටින්න නම් ඕන වෙන්නේ මූලික පරිගණක දැනුම විතරයිද?මම දන්නවා ඔයාලට මූලික පරිගණක දැනුම තියෙනවා ඒත් මූලික පරිගණක දැනුම ම පමනක් මේ විභාගයට ප්‍රමානවත්ද?නෑ අපි පරිගණකයේ ඉතිහාස අන්තර්ජාල භාවිතය වගේ දේවලුත් ඔයාලට මේ විෂය සමත් වෙන්න ඕනෙ වෙනවා. ඒ කියන්නේ git වලට පන්ති යන්න ඕනෙද? ================================== නෑ ඔයාලට පන්ති යන්න ඕනෙ නෑ.ඒකට තමයි කෙටි සටහන් page එක නිර්මාණය වුනේ. මේ තියෙන්නේ A/L git වල පාඩම් ටික (විෂය නිර්දේශට අනුව) android app එකකින් නිර්මාණය කරලා.අපි කෙටි නිර්මාණය කරන්නේ මේ ඇප් එකෙන්. Mindly android app එක:-👇 Download A/L git කෙටි සටහන්(මෙම file එක open කිරීමට mindly app එක ඔබේ දුරකතනයේ ස්තාපනය කල තිබ... Read more
කාලයාත්‍රිකයා සම්පුර්ණ කතාව PDF November 22, 2017 කාලයාත්‍රිකයා සම්පුර්ණ කතාව මම මේ කතාව PDF විදියට දාන්න හේතුව කිහිපදෙනෙක්ම මට කිව්වා කතාව හරියට පෙන්නනෙ නැ කියලා තවත් සම්හරුන්ට කතාව හොයා ගන්නත් අපහසු වෙලා තිබුනා.මම පුලුවන් තරම් ඉක්මනින් මායා පාසල කතාවත් PDF කරලා දාන්නම්.එහෙනම් මගේ කතාවලට ප්‍රතිචාර දක්වපු හැමෝට ස්තූතියි.මායා පාසල කතාව කියවන්න මෙතනින් යන්න .රැකවලුන්ගේ ආගමනය කතා දෙකම කියවන්න මෙතනින් යන්න. කාලයාත්‍රිකයා සම්පූර්ණ කතාව PDF : මෙතනින් කියවන්න Read more
Comments
Post a Comment