කාලයාත්‍රිකයා සම්පුර්ණ කතාව PDF
කාලයාත්‍රිකයා සම්පුර්ණ කතාව
මම මේ කතාව PDF විදියට දාන්න හේතුව කිහිපදෙනෙක්ම මට කිව්වා කතාව හරියට පෙන්නනෙ නැ කියලා තවත් සම්හරුන්ට කතාව හොයා ගන්නත් අපහසු වෙලා තිබුනා.මම පුලුවන් තරම් ඉක්මනින් මායා පාසල කතාවත් PDF කරලා දාන්නම්.එහෙනම් මගේ කතාවලට ප්‍රතිචාර දක්වපු හැමෝට ස්තූතියි.මායා පාසල කතාව කියවන්න මෙතනින් යන්න.රැකවලුන්ගේ ආගමනය කතා දෙකම කියවන්න මෙතනින් යන්න.
කාලයාත්‍රිකයා සම්පූර්ණ කතාව PDF:මෙතනින් කියවන්න
Comments
Post a Comment