A/L GIT කෙටි සටහන්

A/L GIT කෙටි සටහන් 



කෙටි සටහනක් කියන්නේ ඉස්සර නම් එක එක්කෙනා වෙන වෙනම නිර්මාණය කරපු දෙයක් ඒත් තාක්ෂණය දියුණුව එක්ක අපි තවදුරටත් ඒ විදියටම කෙටි සටහන් නිර්මාණය කරන්න ඕනෙද?

A/L git කෙටි සටහන්
=================

2018  වසරේ A/L සිසුන්ට මුලින්ම මුහුණ දෙන්න ඕන විභාගයක් තමයි.A/L git විෂය වෙනුවෙන් තියෙන විභාගය මේ විභාගයට පෙනී හිටින්න නම් ඕන වෙන්නේ මූලික පරිගණක දැනුම විතරයිද?මම දන්නවා ඔයාලට මූලික පරිගණක දැනුම තියෙනවා ඒත් මූලික පරිගණක දැනුම ම පමනක් මේ  විභාගයට ප්‍රමානවත්ද?නෑ අපි පරිගණකයේ ඉතිහාස අන්තර්ජාල භාවිතය වගේ දේවලුත් ඔයාලට මේ විෂය සමත් වෙන්න ඕනෙ වෙනවා.

ඒ කියන්නේ git වලට පන්ති යන්න ඕනෙද?
==================================

නෑ ඔයාලට පන්ති යන්න ඕනෙ නෑ.ඒකට තමයි කෙටි සටහන් page එක නිර්මාණය වුනේ.
මේ තියෙන්නේ A/L git වල පාඩම් ටික (විෂය නිර්දේශට අනුව) android app එකකින් නිර්මාණය කරලා.අපි කෙටි නිර්මාණය කරන්නේ මේ ඇප් එකෙන්.
Mindly android app එක:-👇



A/L git කෙටි සටහන්(මෙම file එක open කිරීමට mindly app එක ඔබේ දුරකතනයේ ස්තාපනය  කල තිබිය යුතුය:-👇

Download


                                                        කෙටි සටහන් facebook page එකට like එකක් දාලා සෙට් වෙන්න.

Comments

Popular posts from this blog

විස්මිත සිහින දකින්නා PDF

කාලයාත්‍රිකයා සම්පුර්ණ කතාව PDF