Posts

A/L GIT කෙටි සටහන්

Image
A/L GIT කෙටි සටහන්  කෙටි සටහනක් කියන්නේ ඉස්සර නම් එක එක්කෙනා වෙන වෙනම නිර්මාණය කරපු දෙයක් ඒත් තාක්ෂණය දියුණුව එක්ක අපි තවදුරටත් ඒ විදියටම කෙටි සටහන් නිර්මාණය කරන්න ඕනෙද? A/L git කෙටි සටහන් ================= 2018  වසරේ A/L සිසුන්ට මුලින්ම මුහුණ දෙන්න ඕන විභාගයක් තමයි.A/L git විෂය වෙනුවෙන් තියෙන විභාගය මේ විභාගයට පෙනී හිටින්න නම් ඕන වෙන්නේ මූලික පරිගණක දැනුම විතරයිද?මම දන්නවා ඔයාලට මූලික පරිගණක දැනුම තියෙනවා ඒත් මූලික පරිගණක දැනුම ම පමනක් මේ  විභාගයට ප්‍රමානවත්ද?නෑ අපි පරිගණකයේ ඉතිහාස අන්තර්ජාල භාවිතය වගේ දේවලුත් ඔයාලට මේ විෂය සමත් වෙන්න ඕනෙ වෙනවා. ඒ කියන්නේ git වලට පන්ති යන්න ඕනෙද? ================================== නෑ ඔයාලට පන්ති යන්න ඕනෙ නෑ.ඒකට තමයි කෙටි සටහන් page එක නිර්මාණය වුනේ. මේ තියෙන්නේ A/L git වල පාඩම් ටික (විෂය නිර්දේශට අනුව) android app එකකින් නිර්මාණය කරලා.අපි කෙටි නිර්මාණය කරන්නේ මේ ඇප් එකෙන්. Mindly android app එක:-👇 Download A/L git කෙටි සටහන්(මෙම file එක open කිරීමට mindly app එක ඔබේ දුරකතනයේ ස්තාපනය  කල තිබ...

කෙටි සටහන් නිර්මාණය ආරම්භ කරා

Image
කෙටි සටහන් නිර්මාණය ආරම්භ කරා. ඔන්න කෙටි සටහන් නිර්මාණය කරන්න ආරම්භ කරා.දැන් තමයි ඔයාලගෙ අවස්ථාව ඉකමනට තම තමන්ගෙ විශයන් වලට අදාලව කෙටි සටහන් නිර්මාණය කරලා ඉවර කරන්න ඔයාලට භාරයි.ඔයාලගෙ යාලුවොත් එකතු කරගෙන හැකි ඉක්මනට අපි මේ කෙටි සටහන් නිර්මාණය කරලා ඉවර කරමු.  පොඩ්ඩක් හිතලා බලන්න සාමාන්‍යයෙන් කෙටි සටහනක් නිර්මාණය කරන්න කොච්චර කාලයක් වැය කරනවද?උදාහරණයක් විදියට මාසයක් කාලයක් එක කෙටි සටහනකට එක්කෙනෙක් වැය කරනවා කියලා හිතමු.ඒත් අපි කෙටි සටහන් නිර්මාණය කරන්නෙ කණ්ඩායමක් විදියට ඒ විදියට කෙටි සටහන් නිර්මාණය කිරීමෙන් අපිට අඩු මහන්සියකින් හොද ප්‍රතිපලයක් ගන්න පුලුවන් වෙයි කියලා මම හිතනවා.ඒත් සමහරු මගෙන් අහල තිබුනා මේ විදියට කෙටි සටහන් නිර්මාණය කරලා පාඩම් කරන්න ගියාම අපහසු වේවි කියලා.නමුත් මගේ ලග ඒ හැම දේටම විසදුමක් තියෙනවා.කෙටි සටහන් නිර්මාණය කරලා අවසන් උනාට පස්සෙ ඊලඟ පියවර තමයි.කෙටි සටහන් mindly app එක හරහා ඕනම කරුණක් පහසුවෙන් බලා ගන්න පුලුවන් විදියට mindmap එකක් නිර්මාණය කරන එක. පහත තියෙන ලින්ක් වලින් තමන්ගෙ විශය තෝරාගෙන ඒ ලින්ක් එක හරහා ගිහින් දැන්ම කෙටි සටහන් නිර්මාණය...

කෙටි සටහන් නිර්මාණය

Image
කෙටි සටහන් නිර්මාණය  උසස්පෙළ සියලුම විශයන්ට අදාල විශය නිර්දේශයන් ජාතික අධ්‍යාපන ආයතනයේ නිල වෙබ් පිටුවෙන් PDF විදියට download කරගන්න.කෙටි සටහන් නිර්මාණය කිරීමේදී ඔයාලගෙ ගාව ඔයාලගෙ විෂයන්ට අදාල විෂය නිර්දේශය වැදගත් වෙනවා. තවමත් කෙටි සටහන් නිර්මාණය ආරම්භ කරන්න බැරි වෙන්න හේතු දෙකක් තියෙනවා.එකක් තමයි ඔයාල මට කිසිම email එකක් එවලා නෑ.අනිත් එක තාම page එකට like පනහක් විතරයි තියෙන්නේ.දෙවෙනි කාරනේ නම් එච්චර ප්‍රශ්නයක් නෙවෙයි. Facebook page එක. අධ්‍යාපන ආයතනයයේ නිල වෙබ් අඩවියට  මෙතනින් යන්න.

විස්මිත සිහින දකින්නා PDF

Image
විස්මිත සිහින දකින්නා PDF                                                          ශ්‍රී ලංකාවේ විශිෂ්ටම විද්‍යා ප්‍රබන්ධ රචකයෙක් වන දමිත නිපුනජිත්ගේ ස ම්මානලාභී නිර්මාණයක් වන විස්මිත සිහින දකින්නා විද්‍යා ප්‍රබන්ධ කතාව. Wismith sihina dakinna by dhamitha nipunajith  උපුටා ගැනීම :- kathapothak බ්ලොග් අඩවිය. file size :- 13.71 MB කතාව කියවන්න/download කරගන්න පහල තියෙන ලින්ක් එක ඔබන්න .          විස්මිත සිහින දකින්නා PDF

මායා පාසල සම්පූර්ණ කතාව PDF

මායා පාසල සම්පුර්ණ කතාව PDF ඔන්න මායා පාසල කතාවත් ගෙනාවා සම්පූර්ණ කතාව . ඔයාල කාලයාත්‍රිකයා කතාව කියෙව්වෙ නැත්නම් මායා පාසල කතාව කියවන්න කලින් ඒ කතාව කියවලා ඉන්න.මායා පාසල කතාව කාලයාත්‍රිකයා කතාවට සම්බන්ධයි. මායා පාසල PDF

කාලයාත්‍රිකයා සම්පුර්ණ කතාව PDF

කාලයාත්‍රිකයා සම්පුර්ණ කතාව   මම මේ කතාව PDF විදියට දාන්න හේතුව කිහිපදෙනෙක්ම මට කිව්වා කතාව හරියට පෙන්නනෙ නැ කියලා තවත් සම්හරුන්ට කතාව හොයා ගන්නත් අපහසු වෙලා තිබුනා.මම පුලුවන් තරම් ඉක්මනින් මායා පාසල කතාවත් PDF කරලා දාන්නම්.එහෙනම් මගේ කතාවලට ප්‍රතිචාර දක්වපු හැමෝට ස්තූතියි.මායා පාසල කතාව කියවන්න මෙතනින් යන්න .රැකවලුන්ගේ ආගමනය කතා දෙකම කියවන්න  මෙතනින් යන්න. කාලයාත්‍රිකයා සම්පූර්ණ කතාව PDF : මෙතනින් කියවන්න