කෙටි සටහන් නිර්මාණය

කෙටි සටහන් නිර්මාණය 






උසස්පෙළ සියලුම විශයන්ට අදාල විශය නිර්දේශයන් ජාතික අධ්‍යාපන ආයතනයේ නිල වෙබ් පිටුවෙන් PDF විදියට download කරගන්න.කෙටි සටහන් නිර්මාණය කිරීමේදී ඔයාලගෙ ගාව ඔයාලගෙ විෂයන්ට අදාල විෂය නිර්දේශය වැදගත් වෙනවා.

තවමත් කෙටි සටහන් නිර්මාණය ආරම්භ කරන්න බැරි වෙන්න හේතු දෙකක් තියෙනවා.එකක් තමයි ඔයාල මට කිසිම email එකක් එවලා නෑ.අනිත් එක තාම page එකට like පනහක් විතරයි තියෙන්නේ.දෙවෙනි කාරනේ නම් එච්චර ප්‍රශ්නයක් නෙවෙයි.


Facebook page එක.

අධ්‍යාපන ආයතනයයේ නිල වෙබ් අඩවියට මෙතනින් යන්න.

Comments

Popular posts from this blog

විස්මිත සිහින දකින්නා PDF

A/L GIT කෙටි සටහන්

කාලයාත්‍රිකයා සම්පුර්ණ කතාව PDF