Posts

Showing posts from December, 2017

කෙටි සටහන් නිර්මාණය ආරම්භ කරා

Image
කෙටි සටහන් නිර්මාණය ආරම්භ කරා. ඔන්න කෙටි සටහන් නිර්මාණය කරන්න ආරම්භ කරා.දැන් තමයි ඔයාලගෙ අවස්ථාව ඉකමනට තම තමන්ගෙ විශයන් වලට අදාලව කෙටි සටහන් නිර්මාණය කරලා ඉවර කරන්න ඔයාලට භාරයි.ඔයාලගෙ යාලුවොත් එකතු කරගෙන හැකි ඉක්මනට අපි මේ කෙටි සටහන් නිර්මාණය කරලා ඉවර කරමු.  පොඩ්ඩක් හිතලා බලන්න සාමාන්‍යයෙන් කෙටි සටහනක් නිර්මාණය කරන්න කොච්චර කාලයක් වැය කරනවද?උදාහරණයක් විදියට මාසයක් කාලයක් එක කෙටි සටහනකට එක්කෙනෙක් වැය කරනවා කියලා හිතමු.ඒත් අපි කෙටි සටහන් නිර්මාණය කරන්නෙ කණ්ඩායමක් විදියට ඒ විදියට කෙටි සටහන් නිර්මාණය කිරීමෙන් අපිට අඩු මහන්සියකින් හොද ප්‍රතිපලයක් ගන්න පුලුවන් වෙයි කියලා මම හිතනවා.ඒත් සමහරු මගෙන් අහල තිබුනා මේ විදියට කෙටි සටහන් නිර්මාණය කරලා පාඩම් කරන්න ගියාම අපහසු වේවි කියලා.නමුත් මගේ ලග ඒ හැම දේටම විසදුමක් තියෙනවා.කෙටි සටහන් නිර්මාණය කරලා අවසන් උනාට පස්සෙ ඊලඟ පියවර තමයි.කෙටි සටහන් mindly app එක හරහා ඕනම කරුණක් පහසුවෙන් බලා ගන්න පුලුවන් විදියට mindmap එකක් නිර්මාණය කරන එක. පහත තියෙන ලින්ක් වලින් තමන්ගෙ විශය තෝරාගෙන ඒ ලින්ක් එක හරහා ගිහින් දැන්ම කෙටි සටහන් නිර්මාණය...

කෙටි සටහන් නිර්මාණය

Image
කෙටි සටහන් නිර්මාණය  උසස්පෙළ සියලුම විශයන්ට අදාල විශය නිර්දේශයන් ජාතික අධ්‍යාපන ආයතනයේ නිල වෙබ් පිටුවෙන් PDF විදියට download කරගන්න.කෙටි සටහන් නිර්මාණය කිරීමේදී ඔයාලගෙ ගාව ඔයාලගෙ විෂයන්ට අදාල විෂය නිර්දේශය වැදගත් වෙනවා. තවමත් කෙටි සටහන් නිර්මාණය ආරම්භ කරන්න බැරි වෙන්න හේතු දෙකක් තියෙනවා.එකක් තමයි ඔයාල මට කිසිම email එකක් එවලා නෑ.අනිත් එක තාම page එකට like පනහක් විතරයි තියෙන්නේ.දෙවෙනි කාරනේ නම් එච්චර ප්‍රශ්නයක් නෙවෙයි. Facebook page එක. අධ්‍යාපන ආයතනයයේ නිල වෙබ් අඩවියට  මෙතනින් යන්න.